Colombo Today Local NewsTop Stories

ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න සර්ව පාක්ෂික සමුළුවක්!

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ආන්දෝලනාත්මක බදු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවරයන් සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (08) මෙන්ම අද (09) ද පාර්ලිමේන්තුවේ දිගින් දිගටම හඬ නැගීය.

කෙසේ වෙතත්, අද වාර්තා වූයේ මේ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කරමින් ඇමරිකානු තීරුබදු ගැටළුව සහ එහි ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සියලුම විපක්ෂ පක්ෂ නායකයින්ට සර්ව පාක්ෂික සමුළුවක් සඳහා ආරාධනා කර ඇති බවයි.

Related posts

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

මැයි පළමු වන දා නිවාඩු අවලංගුයි

colombotoday

ආර්ථික වැඩපිළිවෙල ප්‍රමාද වුණේ කුහක ශ්‍රීලනිප ඇමතිලා නිසයි (Video)

colombotoday

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

colombotoday

අතුරු සම්මත ගිණුමට සහය දෙනවාද නැද්ද? සන්ධානයේ තීරණය මෙන්න

colombotoday