Colombo Today Local NewsTop Stories

ට්‍රම්ප්ගේ බදු ගැන සජිතුත් කට අරී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රප් ලෝව පුරා රටවල් විසිපහක් සඳහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

මෙම තීරණය වෙළඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.

ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවද,සිය x ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කර සිටී.

එමෙන්ම විපක්ෂ නායකයා එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපාය මාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවයි.

විදෙස් වාර්තා සඳහන් කරන අන්දමට මෙම නව බදු අනිද්දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

Related posts

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

ආණ්ඩුවට හිතවත් අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වයි… ඤාණසාර හිමිගේ සිවුර ගලවන්න දන්න සෙල්ලං ඔක්කොම දමයි…

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

colombotoday

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේ

Admin