World

සිවුවැනි වරටත් අලුත් වූ TOYOTA සමාගමේ වාර්තාව

අඛනණ්ඩව සිව් වන වරටත් ටොයොටා සමාගම ලොව වැඩිම වාහන ගනනක් අලෙවිකල සමාගම බවට පත්ව සිටී.

එලෙස පත්වී සිටින්නේ වාර්තා වී ඇති ආකාරයට සමාගම පසුගිය වසරේදී (2023) වාහන මිලියන 11.2ක් අලෙවිකරමිනි. එසේම ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබුණි.

එසේම දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියේ වොක්ස්වැගන් සමුහය වාහන මිලියන 9.2ක් අලෙවි කිරීමෙනි. එය 12%ක වර්ධනයක් පෙන්වයි.

Related posts

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

අල්ලාහ් වෙනුවෙන් “ලන්ඩන් බ්‍රිඩ්ජ්” නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday