World

සිවුවැනි වරටත් අලුත් වූ TOYOTA සමාගමේ වාර්තාව

අඛනණ්ඩව සිව් වන වරටත් ටොයොටා සමාගම ලොව වැඩිම වාහන ගනනක් අලෙවිකල සමාගම බවට පත්ව සිටී.

එලෙස පත්වී සිටින්නේ වාර්තා වී ඇති ආකාරයට සමාගම පසුගිය වසරේදී (2023) වාහන මිලියන 11.2ක් අලෙවිකරමිනි. එසේම ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබුණි.

එසේම දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියේ වොක්ස්වැගන් සමුහය වාහන මිලියන 9.2ක් අලෙවි කිරීමෙනි. එය 12%ක වර්ධනයක් පෙන්වයි.

Related posts

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයි

colombotoday