Colombo Today Local News

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් අත්අඩංගුවට ගත් අය මුදාහරින්න. – දෙමල සන්ධානය යුරෝපා සංගමයට කියයි.

ඊයේ(28) දින යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ දෙමල ජාතික සන්ධානය අතර පැයක පමණ සාකච්ඡාවක් සිදුකර ඇත.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් නොකිරීම නිසා GSP+ ශ්‍රී ලංකාවට අහිමිවූ බවත්, එම පනත වහාම අහෝසි කර එම පනතෙන් අත්අඩංගුවට ගත් සියලුම පුද්ගලයින් වහාම නිදහස් කලයුතු බවට දෙමල ජාතික සන්ධානය පැවසූ බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමතිරන් සඳහන් කර සිටිනවා.

Related posts

“එක එක ගහට්ටයන්ට ඕන විදිහට භික්ෂූ මතය යටපත් කරන්න බෑ.. ආණ්ඩුව ඉල්ලන්නේ අරගලයක්නම්, අප සූදානම්”

colombotoday

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

colombotoday

රත්ගම සැකකටයුතු මළ සිරුරු දෙකක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

හිඟුල දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට බුදු කුටියට ගල් පහරක්.. මාවනැල්ල නගරයට හමුදාව – පොලිසිය කැඳවයි

colombotoday