ජනාධිපතිවරණයට ඇත්තේ තවත් කෙටි කලක් බැවින් නිවැරදි වෙනසක් නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට උරුමවන්නේ පරාජය බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
තිස්ස අත්තනාක මහතා මේ අදහස් පලකළේ ඊයේ 08 කටුගස්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විශ්වාසභංගයට පක්ෂය ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉවත්කරගැනීම තුලිස් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මානසික බිදවැටීමක් සිදුවූ බවද අත්තනායක මහතා සදහන් කර සිටියා.