Colombo Today Local News

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

ආණ්ඩුවට විරෝධය පළකර වහාම නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ අනුශාසක වශයෙන් කටයුතු කරයි.

Related posts

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

ඔව්.. අනුර අයර්ලන්තයට ගියා.. සති තුනක්ම ඔහු එහෙ ඉදන් පක්ෂයේ ශාකා සමිති හැදුවා

colombotoday

කමල් මාලිමාව හැරදා යයි

Admin