BusinessColombo Today Local News

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

කොළඹ කොටස් වෙළඳ තුළ ගෙවීගිය වසරක කාලය තුළ රුපියල් කෝටි 25,700කින් වෙළෙඳපොළ වටිනාකම පහළ ගොස් ඇත.

රුපියල් බිලියන 2931ක් ලෙස වසරකට පෙර වූ කොටස් වෙළෙඳපොළේ මුළු වටිනාකම අප්‍රේල් 08 දා පෙන්වූයේ රුපියල් බිලියන 2674ක අගයකි. එම කාලය තුළදී සමස්ත මිල දර්ශකයද ඒකක 6914 සිට 6276 දක්වා ඒකක 638 කින් පහළ බැස ඇත.

Related posts

බැදුම්කර ගැහිල්ලෙන් පාඩු ලැබූ රාජ්‍ය ආයතන තිබී ඇත්තේ එජාප මහ ලේකම්හ කබීර් හෂීම් යටතේ..

colombotoday

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් පහළ යයි

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday