Colombo Today Local Newsextremism & terrorism activities

විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම පිළිබඳව අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි යලිත් Facebook සටහනක් යොදා තිබෙනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් මෙරට මානව හිමිකම් කොමිසමද එම ඉල්ලීම පිළිගෙන ඇතැයි ද ඔහුගේ සටහනේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජල භූ විද්‍යාඥයින් සහ භූ විද්‍යා මහාචාර්යවරු කොරෝනා මරණ කිසිසේත් භූමිදානය නොකළ යුතු බවට පවසනවා.

Related posts

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

ෆවුසිටත් ඇමති ධූරයක්

colombotoday

ජනපතිගෙන් සමාව ගනු ! අගමැති මරික්කාර්ගේ කණ පැලෙන්නම දෙයි

colombotoday

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

colombotoday