Colombo Today Local News

අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටු මේ කමිටු වැඩක් නෑ.. අලුත් මුහුණුවරක් ඕනෑ – එජාප පසුපෙළ යළි ඇවිලේ (Video)

ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ පරම බලාපොරොත්තුව ඉටු කරන ආකාරයේ ප්‍රතිසංවිධානයක් කල යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

අර මණ්ඩල මේ මණ්ඩල, අර කමිටුව මේ කමිටුව ආදී ඇස්බැන්දුම් නොව පක්‍ෂය දිනවිය හැකි ආකාරයේ දැනෙන ප්‍රතිසංවිධානයක් කල යුතු යයිද ඔහු සදහන් කරයි.

Related posts

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…

colombotoday

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

colombotoday

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

colombotoday

ජෙරම් අදත් CID යට එයි

Admin

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday