මහජන ආරක්ෂක අමාත්‍යාංශය, වයස අවුරුදු 45ට අඩු, යුද හමුදාවේ සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ 10,000ක් පමණ පුද්ගලයින් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
එම පිරිස වසර 05ක් සඳහා බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉදිරිපත් කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.
තවත් අදහස් දැක්වෙමින්, මත්ද්‍රව්‍ය භාවිත අවදානමට ලක්වූ ළමුන් 7,880ක් හඳුනාගෙන ඇති බවද සඳහන් විය.