Colombo Today Local News

දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න..

මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ද්‍රවිඩ බෙදුම්වාදය හා ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරට බලය දී සිංහලත්වය දුර්වල කිරීමට ඉඩ නොතැබිය යුතු බවද එහිමියන් අවධාරණය කරති.

2015 දී යහපාලන රජය බලයට ගෙන ඒම සදහා එක්ව කටයුතු කළ උන්මත්තක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන මෙවරද එකම කදවුරකට එක්වී ඇති බවත්, එබැවින් සිංහල බෞද්ධයන් නොබෙදී රට එකට තබා එම වැඩපිළිවෙල පරාජය කළ යුතුව තිබෙන බවත් ඤාණසාර හිමියන් අවධාරණයෙන් කියා සිටිති.

Related posts

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී… ඉරානයට එරෙහිව යුද්ධය වෙනුවට දැඩි සම්බන්ධක පනවන බව කියයි !

colombotoday

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න ඩොලර් මිලියන 250ක් පගාව අරන්? – වහෙන් ඔරෝ නැතුව කියන්න අධිකරණ ඇමතිට අභියෝගයක්

Admin

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

Admin

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

colombotoday

බැදුම්කර ගැහිල්ලෙන් ණය පොලී අනුපාතය ඉහළට.. රජයට පාඩුව කෝටි 20.000කට වැඩියි !

colombotoday