extremism & terrorism activitiesWorld

මුස්ලිම් අන්තවාදී ප්‍රහාර දරුණු වේ – දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට දැඩි තර්ජන

මේ වන විට , දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලක්ක කර “ජෙමාහ් ඉස්ලාමිහ්” නමැති අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් එල්ල කරන ප්‍රචණ්ඩකාරී ප්‍රහාර උත්සන්න වී තිබෙනවා. මීට ඉහතදී මියන්මාරයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ලවූ අතර ඊට සමාන ලෙස දකුණු තායිලන්තයේද ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර උත්සන්න වී ඇත.

භික්ෂුන් වහන්සේලාට මහ මග ගමන් කිරීමට හෝ විහාරස්තානවල වැඩවිසීම ඉතා අනතුරුදායක තත්වයකට පත්වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබන අතර එරට රජය භික්ෂුන් වහන්සේලා සහ විහාරස්ථාන වෙනුවෙන් දැඩි හමුදා ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කලද ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර අඩුවක් වී නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පේනවා දෙනු ලබන්නේ…

විශේෂයෙන් ම කලාපයේ සිටින ඉතිරිව සිටින බෞද්ධ රටවල් කිහිපයකම මේ වන විට මුස්ලිම් අන්තවාදී ප්‍රහාර ව්‍යාප්ත කර ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකුත් තවමත් විශ්ලේෂණයක් කර නැත.

Related posts

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

colombotoday

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday