extremism & terrorism activitiesWorld

මුස්ලිම් අන්තවාදී ප්‍රහාර දරුණු වේ – දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට දැඩි තර්ජන

මේ වන විට , දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලක්ක කර “ජෙමාහ් ඉස්ලාමිහ්” නමැති අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් එල්ල කරන ප්‍රචණ්ඩකාරී ප්‍රහාර උත්සන්න වී තිබෙනවා. මීට ඉහතදී මියන්මාරයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ලවූ අතර ඊට සමාන ලෙස දකුණු තායිලන්තයේද ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාර උත්සන්න වී ඇත.

භික්ෂුන් වහන්සේලාට මහ මග ගමන් කිරීමට හෝ විහාරස්තානවල වැඩවිසීම ඉතා අනතුරුදායක තත්වයකට පත්වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබන අතර එරට රජය භික්ෂුන් වහන්සේලා සහ විහාරස්ථාන වෙනුවෙන් දැඩි හමුදා ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කලද ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර අඩුවක් වී නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පේනවා දෙනු ලබන්නේ…

විශේෂයෙන් ම කලාපයේ සිටින ඉතිරිව සිටින බෞද්ධ රටවල් කිහිපයකම මේ වන විට මුස්ලිම් අන්තවාදී ප්‍රහාර ව්‍යාප්ත කර ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකුත් තවමත් විශ්ලේෂණයක් කර නැත.

Related posts

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

colombotoday

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයි

colombotoday