Business

TalkTalk හැකර් කරුවන්ගේ ග්‍රහණයට, මිලියන 4ක් බැංකු ගිණුම් අවදානමේ – මුස්ලිම් අන්තවාදීන්ට චෝදනා

562a2056c46188dc128b4588

බ්‍රිතාන්‍ය අන්තර්ජාල සේවා සපයන ප්‍රධානතම ආයතනයක් වන TalkTalk හි වෙබ් අඩවිය හැකර් කරුවන්ගේ ග්‍රහණයට පත්ව ඇත. මිලියන හතරක් වන සේවා දායකයන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත හැකර් කරුවන් අතට පත්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තාකර සිටියා.

මෙය පිසුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සිටින බවට මේ වනවිට සැක පහළවී තිබෙනවා.

Related posts

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

colombotoday

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday