Business

TalkTalk හැකර් කරුවන්ගේ ග්‍රහණයට, මිලියන 4ක් බැංකු ගිණුම් අවදානමේ – මුස්ලිම් අන්තවාදීන්ට චෝදනා

562a2056c46188dc128b4588

බ්‍රිතාන්‍ය අන්තර්ජාල සේවා සපයන ප්‍රධානතම ආයතනයක් වන TalkTalk හි වෙබ් අඩවිය හැකර් කරුවන්ගේ ග්‍රහණයට පත්ව ඇත. මිලියන හතරක් වන සේවා දායකයන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත හැකර් කරුවන් අතට පත්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තාකර සිටියා.

මෙය පිසුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සිටින බවට මේ වනවිට සැක පහළවී තිබෙනවා.

Related posts

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයි

colombotoday

පෙට්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අද ඇරඹේ

colombotoday

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක්.

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday