World

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති රට හැර යයි. – ජනපති මන්දිරයේ පාලනය තලේබාන් සංවිධානය අතට

තලේබාන් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය රට හරහා අගනුවර කාබුල් වෙත වේගයෙන් ගමන් කිරීමෙන් පසු අද(15) එරට ජනාධිපති අෂ්රෆ් ඝානි, ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඔහු දෙවරක්ම ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති ලෙස තේරී පත් විය.

තලේබාන් සංවිධානය අගනුවරට ඇතුළු වී පැය කිහිපයකට පසු ජනාධිපති ඝානි රට හැර ගිය බව රජයේ නිලධාරීහු පැවසූහ. ඔහු යන්නේ කොතැනටද, බලය මාරු කරන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

Related posts

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරක

Admin

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday