featuredWorld

බාමියන් පිළිම විනාශ කෙරූ තබ්ලිග් මතධාරී තලේබාන් ත්‍රස්තයින් මෙවර බුදුපිළිම කඩන්නේ නෑලු. ලංකාවේ පුවත්පතකට “වැදි බණ” කියලා.

ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටි ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 මාර්තු මාසයේදී විනාශ කරන ලද තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙවර ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන විනාශ නොකරන බවට “වැදි බණ “ඩේලි මිරර් පුවත්පතේ ඉශ්වරන් රත්නම් වෙත පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ ස්ථාන අවදානමට ලක් නොවන බවට තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් සඳහන් කර ඇත.

විවිධ රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන නායකයින්ට පහසුකම් සපයන කටාර් රාජ්‍යයේ සෙවනේ තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් ද පසුවෙයි.

Related posts

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

colombotoday

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මහතාට කොරෝනා වෛරසය අසාධනය වේ.

colombotoday

20 එපා. අතේ, මුවේ සටහන් කරගෙන ඊට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී

colombotoday