විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප‍්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව විරෝධය පලකරමින් රිෂාද් බදුර්දීන්...