බින් ලාඩන් මැරුණ හැටි නොකියන ඇමරිකාව කොටි ත්රස්තයන් මැරුණ හැටි හෙවීමේ ලෝක විහිළුවcolombotoday23 January 2016 by colombotoday23 January 20160 මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් පෙබරවාරි මැද භාගයේදී මෙරටට පැමිණීමට නියමිතය. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට... Read more
ජිනීවා කවුන්සිලය හමුදාවටත් ඇඟිලි ගහයි… හමුදාව ප්‍රතිසංවිධානය කරොත් පවුම් මිලියන 6ක් දෙනබව කියයිcolombotoday1 December 2015 by colombotoday1 December 20150 ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ජිනීවා මානව හිමිකම් කවුන්සලය නිර්දේශ කර ඇත. මෙය සිදුකෙරෙන්නේ නම් බ්‍රිතාන්‍ය රජය ස්ටර්ලින් පවුම් මිලියන 6.6 ක් ලබාදීමට තීරණය... Read more
උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්colombotoday23 November 2015 by colombotoday23 November 20150 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙමින් උතුරට ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපද නිත්‍ය නියෝජිත සමැන්තා පවර් පවසා ඇත්තේ යාපනයෙන් හමුදා ඉවත් කිරීම ගැන... Read more
එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !colombotoday20 November 2015 by colombotoday20 November 20151 ත්‍රීකුණාමල නාවික කදවුරේ පවත්වාගෙන ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන රහසිගත වධ කදවුර පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා නාවික හමුදා නිධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්... Read more
එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයිcolombotoday20 November 2015 by colombotoday20 November 20150 මෙරට ආරක්ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය එක්සත් ජාතින්ගේ කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක් තිබූ බවට ප්‍රකාශයක්ද සිදු කර... Read more