තෙරුවණට අපහාස කළ අබ්දුල් රාසික්ට ඇප නෑ.. නැවතත් රිමාන්ඩ්colombotoday29 November 2016 by colombotoday29 November 20160 භික්ෂූන්වහන්සේට අපහාස කර ජතික සමගියට බාධාවන ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆ්ඩීන් නමැත්තා ලබන... Read more
දියව් දියව් ශරියා දියව්.. අපේ නීතියට අත නොතබව්.. තව්හිද් ජමාත් කොටුව අහුරා විරොධයේcolombotoday3 November 2016 by colombotoday3 November 20160 මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය කොළඹ කොටුවේ විරෝධතාවක් ආරම්භ කර ඇත. “ශරීයා නීතිය අපේ නීතිය..... Read more
නීතිපතිට බාලගිරි දොස වැළදේ ! සම්බුදු හිමියන්ට අපහාස කිරීමේ නඩුවට උසාවිය ඉල්ලූ උපදෙස් තාම නෑcolombotoday4 August 2016 by colombotoday4 August 20160 සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට සහ බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝවක් රට පුරා බෙදාහැරීම සම්බන්ධයෙන් තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගොණුකර තිබූ නඩුව... Read more
තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගිcolombotoday1 January 2016 by colombotoday1 January 20160 ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය කුරාණයේ සිංහල පිටපතක් එළිදැක්වීම නිමිත්තෙන් එහි ප්‍රධානියා ලෙස හැදින්වෙන ජයිනුල් ආබ්දීන් නමැති තමිල්නාඩුවේ අන්තවාදී ඉස්ලාමීය දේශකයෙකු මෙරටට ගෙන්වීමට ගත් උත්සාහය රටතුළ... Read more
අන්තවාදීන්ට උඩගෙඩි දි ආගමික ගැටුම් අවුලවා රටේ ප්‍රශ්න අමතක කරවීමටද යහපාලනය මේ සැරසෙන්නේ? – ජානිපෙcolombotoday8 November 2015 by colombotoday8 November 20150 මුස්ලිම් ජනතාවගේ විරෝධය පවා නොතකා අන්තවාදී ඉස්ලාමීය දේශකයකු මෙරටට ගෙන්වීමට අනුග්‍රහය ලබා දී ආගමික ගැටුම් ඇති කිරීමට ආණ්ඩුව මග පාදමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ... Read more
බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයිcolombotoday7 November 2015 by colombotoday7 November 20152 ඉතාමත් බරපතල ලෙස ආගමික ජාතික සමගිය විනාශ කරමින් සහ ශ්‍රී ලාංකික සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය තුල අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් අරාබි රටවල ආධාර ලබන රාජ්‍ය නොවන... Read more
තව්හිද් ජමාත් ලොක්කා ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයි, ගෙන්වන්න හදන්නේ අගමැතිගේ ගෝලයා හලීම් – කද්රියා මුස්ලිම් ඒකකය (Voice)colombotoday6 November 2015 by colombotoday6 November 20150 තව්හීද් ජමාත් සංවිධානය විසින් ලංකාවට ගෙන්වීමට සූදානම් වන ජෙයිනූල් ආබ්දීන් නමැත්තා අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මත ප්‍රචාරය කරන ජාත්‍යන්තර ඉස්ලාමීය මූලධර්මාදී කණ්ඩායම් සමග සබදතා පවත්වන අයෙක්... Read more
මළවුන් වඳින සාලිට අපි බය නෑ. රජයෙන් අවසර දුන්නා, අපි ලොක්කව ලංකාවට ගේනවා – තව්හීද් ජමාත්colombotoday6 November 2015 by colombotoday6 November 20154 තම සංවිධානයට අන්තවාදීන් යැයි චෝදනා කරන අසාද් සාලි සොහොන්වලට නැමදුම් කරන පහත් පෙළේ පුද්ගලයෙකු බවත්, ඔහු මුස්ලිම් ජනතාවගේ නායකයකු නොවන බවත්, අවස්ථාවාදී දේශපාලනයක් කරන පහත්... Read more
තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?colombotoday6 November 2015 by colombotoday6 November 20150 තමිල්ණාඩුවේ වෙසෙන ජයිනුල් ආබ්දීන් නමැත්තා විසින් රචිත කුරානයේ දෙමළ පිටපතේ සිංහල පරිවර්තනය එළිදැක්වීම සදහා ඔහු ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඔහු සහ ඔහු නායකත්වය දරණ... Read more
මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)colombotoday6 November 2015 by colombotoday6 November 20150 මීට පෙර අවස්ථාවක රටින් පිටුවහල් කරනලද තව්හීද් ජමාත් නමින් හැදින්වෙන අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියකුගේ ලංකාවට පැමිණීම සම්බන්දයෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි හෙළිදරව් කිරීමත්... Read more