“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයිcolombotoday25 October 2016 by colombotoday25 October 20160 පොලිස් අණ නොතකා කිසියම් ධාවනය කරන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නැති බවත්, වෙඩි තැබීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් බවත් ජාතික පොලිස් කොමිසමේ ලේකම්... Read more
සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදීcolombotoday5 December 2015 by colombotoday5 December 20150 පසුගිය ඔක්තෝබර් 29වනදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධතාවක නිරත වූ සිසුන්ට පහරදීමෙන් පොලීසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත්, පහරකෑමට ලක්වූ සිසුනට වන්දිය... Read more
පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්colombotoday11 November 2015 by colombotoday11 November 20150 පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පැමිණිලි පැය විසිහතර පුරා ක්‍රියාත්මක 0710-361010 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් එන්. ආරියදාස කුරේ මහතා මහජනතාවගෙන් ඉල්ලා... Read more
පහරදීම ගැන කරුණු කියන්න වැඩබලන පොලිස්පති පොලිස් කොමිසමට එයි – videocolombotoday2 November 2015 by colombotoday2 November 20150 එච් එන් ඩී ඒ පාඨමාළාව හදාරන සිසුන්ගේ උද්ඝෝෂණයට පහර දීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා වැඩ බලන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය... Read more