“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Videocolombotoday20 November 2015 by colombotoday20 November 20150 නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළදී මහවිරු දිනය සමරමින් සෑම නිවසකම සහ පාසලකම පහනක් දල්වා ඊළාම් රාජ්‍යය බිහි කිරීම වෙනුවෙන් මියගිය අය සමරමු යනුවෙන්... Read more
LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාසcolombotoday18 November 2015 by colombotoday18 November 20150 සිය පවුලත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් නිසා විනාශ වූ පවුලක් බවත්, ත්‍රස්තවාදයට යළි හිස එසවීමට අවස්ථාවක් නොදෙන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. තිස්සමහාරාම මහසෙන්පුර විද්‍යාලයේ පැවැති... Read more
ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණcolombotoday18 November 2015 by colombotoday18 November 20151 පැරිස් ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමේ හත්දෙනකු පැළඳ සිටි පුපුරන ද්‍රව්‍ය අඩංගු කබාවල තාක්‌ෂණයට කුර්දි ත්‍රස්‌තයන්ගේ සහ හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ සබඳතාවක් තිබේදැයි ප්‍රංශ පොලිසිය හා... Read more
ලන්ඩනයේ LTTE සැමරුම් උත්සවcolombotoday16 November 2015 by colombotoday16 November 20150 ඊයේ (16) දවස පුරා (WTHS) world Tamil historical society නම් සංවිධානයක් LTTE සැමරුම් උත්සව ලන්ඩනයේ ස්ථාන කිහිපයක සංවිධානය කර තිබුනා. ඒ සදහා සැරසිලි කරන ලද... Read more
වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක් වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය සතියේදී සොයා... Read more
“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාවcolombotoday29 October 2015 by colombotoday29 October 20150 තමිලිනී. ඒ නම දැන් රටුන්ගේ මතකයෙන් මැකී ගොස් සය අවුරුද්දකි. එනමුත් එල්ටීටීඊ සංවිධානය වෙල්ලමුල්ලි වයිකාල් බිමේ වැළලී යාමට පෙර තමිලිනීගේ නම දකුණේ ජනතාවට වඩා උතුරේ... Read more
තහනම් කොට ඇති ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලංකාවට – ආරාධනය ජනපතිගෙන් සහ විදේශ ඇමතිගෙන්colombotoday28 October 2015 by colombotoday28 October 20150 ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති ගෝලීය ද්‍රවිඩ සංසදයට ලංකාවට පැමිණෙන ලෙස රජය ආරාධනා කර තිබේ. පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයා, විදේශ අමාත්‍ය මංගල සමරවීර, පුනරුත්ථාපන... Read more
‘‘චැනල් 4‘‘ සත්‍ය පිටපත හමුවෙයි. වෙඩි තියන්නේ කොටි… තමිල්ණාඩුවේදී සිංහලෙන් හඬ කවලා.colombotoday25 October 2015 by colombotoday25 October 20150 ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක් විසින් වසර හතරකට පසු සොයාගෙන ඇත. මෙතෙක් චැනල්... Read more
1948 සිට ද්‍රවිඩයන්ට හිරිහැර වුණා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – සංගරිගේ පුතා කැනඩා රජය උසී ගන්වයිcolombotoday24 October 2015 by colombotoday24 October 20150 සත්‍යාසංගරී ආනන්ද සංගරී හෙවත් ගැරී ආනන්ද සංගරී කැනඩාවේ පැවැති මහා මැතිවරණයේදී ස්‌කාබරෝග් පාක් අසුන ජය ගත්තේය. 43 හැවිරිදි ගැරි වෙනින් කවුරුත් නොව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති... Read more