මංගල සමරවීර, LTTE ඩයස්පොරාව සමග මෙල්රෝස් හෝටලයේ රහස් සාකච්ඡා !colombotoday19 September 2016 by colombotoday19 September 20160 ගෝලීය දෙමළ සංසඳය හා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමග පැවති රහස් සාකච්ඡාවක් පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඊයේ (18) පුත්තලමේ පැවති... Read more
නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡාcolombotoday17 September 2016 by colombotoday17 September 20160 අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය... Read more
ශ්‍රී ලංකාවට එරෙහිව විදෙස් පරීක්ෂණයක් ඉල්ලා කොටි ඩයස්පොරාව වීදි බසීcolombotoday16 March 2016 by colombotoday16 March 20161 ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මනුෂ්‍යත්වට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා යුරෝපය පුරා විසිරී සිටින ඊළාම්වාදී ඩයස්පොරා සාමාජිකයන් ස්විට්සර්ලන්‍තයේ ජිනීවා... Read more
ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවකcolombotoday24 February 2016 by colombotoday24 February 20160 විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති සහ එහි ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් අතර බර්ලින් නුවර මැරියට් හෝටලයේදී සාකච්ඡාවක් පවත්වා... Read more
කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් කිලිනොච්චියේ ඉදිවේcolombotoday21 January 2016 by colombotoday21 January 20160 රුපියල් දස කෝටියක් වැය කර ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් කිලිනොච්චියේ ඉදිකිරීමට තමිල්නාඩුවේ පුදුපචෙරි නගරයේ පැවැති අන්තර්ජාතික ද්‍රවිඩ සමුළුවේදී තීරණය කර ඇත. එහෙත් මේ සඳහා ශ්‍රී... Read more
කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයිcolombotoday11 January 2016 by colombotoday11 January 20160 ජනපති සමාව ලැබූ හිටපු කොටි සාමාජික ජිනීවන් සිවරාසා යාපනයේ කෝපායි වෙත ගොස් දෙමළ සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් දුම්රියට පැන සිය දිවි නසාගත් සෙන්තුරන් රාඡේෂ්වරන් වෙත... Read more
කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.colombotoday23 December 2015 by colombotoday23 December 20150 තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම් සැමරීමක් කොටි ඩයස් පොරවේ මුලිකත්වයෙන් ස්විස්ටර්ලන්තයේදී පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවේදී LTTE කොඩි ඔසවා, පහන් පත්තුකර ඊලාම් රාජ්‍යයක් විදහා දක්වන නර්තන... Read more
තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාවcolombotoday15 December 2015 by colombotoday15 December 20150 තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකීය සරණාගතයින් යළි මෙරටට පැමිණීමට කැමැති නම් ඒ සඳහා ඔවුන්ට අවස්‌ථාව ලබා දෙන බව පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම, බන්ධනාගාර හා හින්දු ආගමික කටයුතු... Read more
“කොටි නිදහස් කරනු” ස්‌විස් පාර්ලිමේන්තුවට යෝජනාවක්colombotoday12 December 2015 by colombotoday12 December 20150 රැඳවුම් භාරයේ සිටින සියලු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීම සඳහා ස්‌විස් රජය ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව දක්‌වමින් ස්‌විස් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.... Read more
හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදීcolombotoday7 December 2015 by colombotoday7 December 20150 මියගිය කොටි ත්‍රස්ත සාමාජිකයන්ගේ (මහවිරු පවුල්වලට නමින් කොටි සංවිධානය විසින් නම් කළ) පවුල්වලට සහ හිටපු කොටි සාමාජිකයන්ට රජය මගින් ජීවනෝපාය සහනාධාරයක් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර... Read more