අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !colombotoday24 January 2017 by colombotoday24 January 20170 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අයත් බව කියවෙන අයර්ලන්තයේ නිවසක් සම්බන්ධයෙන් වූ ලිපියක් අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනවා. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි... Read more
ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)colombotoday21 January 2017 by colombotoday21 January 20170 ජනතා විමුක්ති පෙරමුණ නමින් ව්‍යාජ ෆේස්බුක් පිටු හදා කිසියම් පිරිසක් සිය පක්ෂයේ ප්‍රතිරූපයට හානි කරමින් පක්ෂ සාමාජිකයන් නොමග යැවීමේ නිරතව සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම්... Read more
තවමත් සභාපති හදුන්නෙත්ති.. බැදුම්කර හොරු තීන්දුයි.. COPE වාර්තාව මුද්‍රණයේ.. ජවිපෙන් නිවේදනයක්colombotoday25 October 2016 by colombotoday25 October 20160 පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතිත්වයෙන් ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඉවත් වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා විසින් පැහැදිිළි කිරීමක් සිය ෆේස්බුක් පිටුවේ පලකර... Read more
“මෛත්‍රීපාල සිරිසේන දැන් මෛත්‍රීපාල රාජපක්ෂ වෙලා“ එජාපයට ගහනකොට ජවිපෙට හොදටම රිදෙයි !colombotoday18 October 2016 by colombotoday18 October 20160 2014 නොවැම්බර් මාසය දක්වාම සිටියේ මෛත්‍රීපාල රජපක්ෂ බවත් 2014 නොවැම්බර් සිට මාස 21ක් මෛත්‍රීපාල සිරිසෙන දැකගන්නට ලැබුණු බවත් දැන් නැවතත් මෛත්‍රීපාල සිරිසෙන මෛත්‍රීපාල රාජපක්ෂ බවට... Read more
ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධය.. ජවිපෙ සිරිකොතේ හිටගෙන යුධ ප්‍රකාශ කරයි !colombotoday13 October 2016 by colombotoday13 October 20160 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිවේනදයක් නිකුක් කර ඇත. ඉන් ඔවුන් කියා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලනය... Read more
මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVPcolombotoday4 October 2016 by colombotoday4 October 20160 ආණ්ඩුව සම්පත් විකිණීමට හා බිලිදීමට එරෙහිව ජවිපෙ නායකත්වයෙන් පුළුල් පෙරමුණක් ගොඩනඟන බව ජවිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය හසුරුවමින්... Read more
“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුරcolombotoday22 September 2016 by colombotoday22 September 20160 රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පිළිතුර ලෙස සොයා ගෙන ඇත්තේ රාජ්‍ය සම්පත් විකිණීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර... Read more
දිවයින කියන්නේ බොරු.. අනුර සහෝදරයා අති පිරිසිදුයි.. ‘අයර්ලන්තය’ ගැන නොකියා ජවිපෙ කියයිcolombotoday8 May 2016 by colombotoday8 May 20160 දිවයින පුවත්පත රාජපක්ෂ කල්ලිය සමග එක්වී තම නායකයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් මහතා පවසයි. ජවිපෙ නායක... Read more
අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහසcolombotoday8 May 2016 by colombotoday8 May 20160 * අයර්ලන්ත ගමනේ ‘රස රහස් මොකක්‌ද? දෙවියන් වහන්සේ ගැන කියන වාරයක් පාසා යක්‌ෂයා මතක් කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම... Read more
ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්colombotoday3 April 2016 by colombotoday3 April 20160 ඊයේ දිනයේ ඩුබායි බලා ගිය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේම ඩුබායි ගුවන් තොටුපලෙන් EK-163 දරණ ගුවන් යානයෙන් ඩුබායි වේලාවෙන් පස්වරු 03.30ට අයර්ලන්තයේ ඩබ්ලින්... Read more