බංගලිදේශයේදී දිගහැරුණු ලෙයින් යකඩින් මර්ධනය කළයතු ඉස්ලාම් අන්තවාදයේ මිලේච්ඡත්වය
සිකුරාදා දිනයේ රාත්රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාව ගනුදෙනුකරුවන්ගෙන් පිරී තිබිණි. මෙම ආපන ශාලාව විදේශිකයන් අතර බෙහෙවින්...