කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.
අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්රියාත්මක කරගෙන යන හිංසාකාරී ක්රියාවට විරෝධය පළ කරමින් අද 16 දිවයින පුරා...