“ලබන අවුරුද්දේ රාජ්ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video
රාජ්ය ආයතන කිහිපයක් ලබන වසරේ කොටස් වෙළදපොලේ විකිණීමට පියවර ගන්නා බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකාවේ ඉහළම පෙලේ ආයෝජකයක් සමූහයක් ඉදිරියේ හෙළිදරව් කළේය. කොළඹ...