Colombo Today Local NewsTop Stories ⭕⭕⭕Breaking News⭕⭕⭕ මහින්දානන්දට සිර දඬුවම්!Admin29 May 202529 May 2025 by Admin29 May 202529 May 20250 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක... Read more
Colombo Today Local NewsTop Stories ⭕⭕⭕Breaking News⭕⭕⭕ හිටපු ඇමති දුමින්ද අත්අඩංගුවට!Admin23 May 202523 May 2025 by Admin23 May 202523 May 20250 කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත ගිනිඅවිය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන... Read more
Colombo Today Local NewsTop Stories 🔴🔴🔴Breaking News🔴🔴🔴 අසූචි පොහොර ගෙන්නුවාට මහින්දානන්ද රිමාන්ඩ්!Admin19 May 202519 May 2025 by Admin19 May 202519 May 20250 පසුගිය පාලන සමයේදී චීන සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක්ව සිට, අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය... Read more
Colombo Today Local NewsTop Stories විදුලි ගාස්තු යළි ඉහළට?Admin17 May 202517 May 2025 by Admin17 May 202517 May 20250 2025 වසරේ ජූනි මස සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු 18.3%කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්... Read more
Top StoriesWorld Breaking News – පාප් වහන්සේ දිවි ගමනට සමු දෙයිAdmin21 April 202521 April 2025 by Admin21 April 202521 April 20250 පසුගිය වසර 12 පුරා කතෝලික පල්ලියේ ප්‍රධානියා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත වී තිබේ. එතුමන් අද (21) උදෑසන 7:35 ට මිය... Read more
Colombo Today Local NewsTop Stories පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!Admin12 April 202512 April 2025 by Admin12 April 202512 April 20250 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත් අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ රඳවාගෙන ප්‍රශ්නකිරීම... Read more
Colombo Today Local NewsTop Stories ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයිcolombotoday16 March 202516 March 2025 by colombotoday16 March 202516 March 20250 ආන්දෝලනාත්මක ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහමොළකාරිය බැව් පැවසෙන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව මුහුදු මාර්ග ඔස්සේ මාලදිවයිනට පළා ගොස් ඇති බවත්, මේ ගලවාගැනීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ විදෙස්ගතව... Read more
Colombo Today Local NewsTop Stories 🔴🔴🔴Breaking News🔴🔴🔴 බටලන්දේ කුප්‍රකට ඝාතකයා කට අරී!colombotoday16 March 202516 March 2025 by colombotoday16 March 202516 March 20250 හිටපු ජනපති, නො’එසේ නම් අටවන (ලද ) ජනපති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කොට තිබේ. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙනි.... Read more