බැදුම්කර ගැහිල්ලෙන් පාඩු ලැබූ රාජ්‍ය ආයතන තිබී ඇත්තේ එජාප මහ ලේකම්හ කබීර් හෂීම් යටතේ..
මහැබැංකු බැදුම්කර දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයට බැදුම්කර දූෂණයට සෘජුවම සම්බන්ධ...