Colombo Today Local News

සූරියවැව සැකකටයුතු මරණයක්

සූරියවැව, මහආර ප්‍රදේශයේදී පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් මරණය සම්බන්ධයෙන් පැමිණිලිකර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හම්බන්තොට රෝහලේ දී සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ, මරණකරුගේ හිසට හා ඉල ඇටවලට දැඩි තුවාල සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

colombotoday

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday