Colombo Today Local News

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලැබ බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බැහැ දැකීම සඳහා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා බන්ධනාගාරය වෙත ඊයේ (10) ගොස් තිබෙනවා.

අධිකරණයේදී සිදුවූ දේ පිළිබඳව තමන් දැනුවත් කර බවත් නීතිමය තත්වය පිළිබඳව ඥානසාර හිමි දැනුවත් කිරීමට තමන් කටයුතු කර බවත් පැවසු අමාත්‍යවරයා රජයේ ඉහල පෙලේ නායකයන් සමග මේ පිළිබඳව සාකච්චා කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

උන්වහන්සේට ඉක්මන් නිදහස ප්‍රර්ථනා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

ගාලු වරායේ පාවෙන අවි ගබඩාව : චෝදනා එල්ල වී සිටින ඇවන්ට් ගාඞ් සභාපතිට රට යන්න අවසර

colombotoday

පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

Admin

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday