“අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ බොහෝ දුරට මීළඟ ජනාධිපති නවදිල්ලි නුවරට පැමිණියා විරාත් හින්දුස්ථාන් සංගම් ආරාධනයට අනුව.” යැයි ටුවිටර් පණිවුඩයක් තබමින් සුබ්‍රමිනියම් ස්වාමි සඳහන් කර තිබෙනවා.
සුබ්‍රමිනියම් ස්වාමි නරේන්ද්‍ර මෝඩි රජයේ නිළ නොවන නියමුවායි.
Former Sri Lankan President @PresRajapaksa arrives in Delhi earlier this evening at the invitation of @Swamy39
He will attend an event of @vhsindia on Wednesday in the national capital…
Swamy and team welcome him…@Ish_Bhandari @jagdishshetty pic.twitter.com/CQsqtUwD3B— Payal Mehta (@payalmehta100) September 10, 2018