Colombo Today Local News

විදුලි සේවකයින් විරෝධතාවක

විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ඒය සංවිධානය කර තිබුනේ වැඩ තහනම් කළ සියලුම සේවකයන් යළි සේවය පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමිනි.

ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විරෝධතාව අද දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී ආරම්භ කර තිබුනි.

මේ සඳහා තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ලැබෙන බවද ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

Related posts

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

colombotoday

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday