Colombo Today Local NewsCovid 19

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබේ.

එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත.

අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday

අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

colombotoday

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ලන්ඩනයේ !

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin