Colombo Today Local News

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනා සඳහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ සිටින බව විශේෂයෙන් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය දක්වා

සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතර ව විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක්කර ඇති බව සඳහන් ය.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතණ්නිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රැසක් ධාවනයට එක්කර ඇති බව ද අද දෙරණ වාර්තාකරු පැවසීය.

Related posts

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin

“බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

colombotoday

තොටමුන නාඳුනන කාන්තා කාන්තා මළ සිරුරක්

colombotoday