Colombo Today Local News

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති

රණවිරු උපහාර උත්සවය ප්‍රංශයේ පැරිස් නුවර දේශහිතෛෂී ශ්‍රී ලාංකිකයන්ගේ එකතුවෙන් දේශහිතෛෂී සංවිධානය මගින් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාදිපති පූජ්‍ය පරවාහැර චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලබූර්ජේ විහාරස්ථානයේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප‍්‍රංශ තානාපති තුමාද ප‍්‍රංශයේ වෙසෙන දේශපේ‍්‍රමී විශාල ප‍්‍රමානයක් සහබාගී විය.

Related posts

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday