Colombo Today Sports News

කුසල් මෙන්ඩිස්ගෙන් අදත් 0 ක්. | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වෙයි.

එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස් තරඟයේ පළමුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල පිතිකරණය හමුවේ සිය ඉනිම ලකුණු 135 කට සීමා කිරීමට සිදුවිය.

මෙහිදී කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා සහ ලසිත ඇඹුල්දෙනිය කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් විය.

Related posts

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය උග්‍ර අතට – තේරීම් කමිටුවම අස්වෙයි

colombotoday

අවිශ්කගේ සුපිරි පිතිහරඹයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් ජය හිමිකර ගනී

colombotoday

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday

T20 ලෝක කුසලානයට යන නවකයන්ගෙන් පිරුණු ශ්‍රී ලංකා සංචිතය මෙන්න

colombotoday

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday