Colombo Today Sports News

T20 ලෝක කුසලානයට යන නවකයන්ගෙන් පිරුණු ශ්‍රී ලංකා සංචිතය මෙන්න

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ඒ අනුව එම සංචිතයේ නායකත්වය හිමිවී ඇත්තේ දසුන් ශානකටයි.

ධනංජය ද සිල්වා උප නායකයායි.

වනිඳූ හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් මෙම සංචිතයට ඇතුලත් වනවා.

Dasun Shanaka – Captain
Dhananjaya De Silva – Vice Captain
Kusal Janith Perera
Dinesh Chandimal
Avishka Fernando
Bhanuka Rajapaksa
Charith Asalanka
Wanindu Hasaranga
Kamindu Mendis
Chamika Karunaratne
Nuwan Pradeep
Dushmantha Chameera
Praveen Jayawickrema
Lahiru Madushanka
Maheesh Theekshana

Reserves

Lahiru Kumara
Binura Fernando
Akila Dananjaya
Pulina Tharanga

Related posts

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin

චමරි අතපත්තු ලෝකයෙන්ම අංක එකට

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරගය අද

Admin

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

colombotoday

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

colombotoday