Colombo Today Local News

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

පාස්කු ප‍්‍රහාරය පසුබිමේ මෙරට ක‍්‍රියාත්මක වූ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන 48 ක් ගැන රජය මුල්වරට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. මෙම සංවිධාන ගැන පාස්කු කොමිසමෙන්ද තොරතුරු හෙළි වී නොතිබුණි.

මෙම අන්තවාදී සංවිධානවලට සෞදි අරාබිය, කටාර්, එමීර් රාජ්‍යය සහ කුවේට් යන රටවලින් ඩොලර් මිලියන ගණනක අරමුදල් ලැබී ඇත.

එහෙත් ඒ ගැන පරීක්‍ෂණ කිරීම සඳහා බුද්ධි අංශවලට අවසර ලැබී නැත.

කොළඹ සහ කාත්තන්කුඩි ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ මෙම සංවිධාන රජයේ ලියාපදිංචි කර ඇත්තේ දේශපාලන බලය මතය.

දුප්පත්කම දුරු කිරීම මැයෙන් දක්වමින් ක‍්‍රියාත්මක වූ මෙම අන්තවාදී සංවිධානවල ව්‍යාපෘති මේ දක්වාම රජයට හෙළිකර නැත.

Related posts

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු සටන් පාඨ කියයි

colombotoday

ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26ක් රට පුරා ක‍්‍රියාත්මක බව හෙළිවේ

colombotoday

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

Admin