Colombo Today Local News

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

මෙරට සංවිධානාත්මක අපරාධ අපරාධ කරුවෙකු සිටී සොත්ති උපාලි නමැත්තා ගේ පුතෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග බොරැල්ල නිවසකදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(28දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

28 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත බොරැල්ල කාසල් වීදියේ නිවසක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබිණි .

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

colombotoday

කුණු ගැටළුව ගැන මාධ්‍යවේදීන් අසයි.. ඇමති ‘ආටක නාටක‘ පෙන්වයි (Video)

colombotoday

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday