Colombo Today Local News

ශ්‍රීලනිප ඇමති පිරිසක් මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වෙන්න සූදානම්.. ආසන සංවිධායකකම් ඉල්ලයි

විශ්වාසභංගයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන් ඇතුළු ශ්‍රීලනිපයේ අමාත්‍ය ධුර දරන පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සාකච්ඡා කර ඇති බවට වාර්තා වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රීලනිප ඇමතිවරුන් 12කට වැඩි පිරිසක් ආසන සංවිධායක ධුර ලබාගෙන පක්ෂයට එක්වීමට ඉල්ලා ඇති අතර, තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා වෙත ඇමතුම් ලබා දෙමින් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් පක්ෂයට සම්බන්ධකරගත්තද ආසන සංවිධායක ධුර ලබා නොදිය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධානීන් දැඩි ස්ථාවරයක පසුවන බවද සදහන් වේ.

Related posts

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday

තිදෙනෙක් දිය රකුසාට බිලි

colombotoday

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

colombotoday

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday