Colombo Today Local News

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ චීනය ලෙස සැලකෙයි. එහි විද්‍යුත් මෝටර් රථ සඳහා ද ඇත්තේ දැඩි ඉල්ලුමකි.

මේ වනවිට ටෙස්ලා සහ BYD වැනි සමාගම් චීන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටියි.

චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම චීන විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ තරගය වැඩි කිරීම සඳහා එක්වී තිබේ.

එම සමාගම නිපදවූ පළමු විද්‍යුත් මෝටර් රථය මෙම මස එළිදැක්වීමට නියමිතය.

මෝටර් රථ වල මිල මාර්තු 28 වනදා නිවේදනය කරන බව සමාගම පැවසීය.

සියෝමි චීනයේ පස් වැනි විශාලම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම යි

Related posts

පෙට්‍රල් බෝම්බ සහ කඩු සමග මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

Admin

Video: අද සංහිඳියාව නමින් මුස්ලිම් ආක්‍රමණය ක්‍රියාත්මකයි – මල්වතු මහ නා හිමි

colombotoday

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

මැනිං වෙළෙඳපොළේ උණුසුම් තත්වයක්

colombotoday