Colombo Today Local News

පාසල් බෑගයේ බර අඩුකිරීමට උපදෙස්

අද (04) සිට අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ ක්‍රියත්මක කරන බවයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇති පරිදි පාසල් දරුවන්ගේ පොත් බෑගය බර වැඩිවීම නිසා සිසුන්ගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ සහ ශරීරික අපහසුතා ඇතිවීම මත එය ක්‍රියාත්මක කරන බවයි.

එම නිසා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දරුවන්ට පොත් රැගෙන ඒම පිළිබඳව උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

“සිසුන්ට වෙඩි වැදුණේ අධිබල අවි නිසා.. මින්පසු යාපනේ පොලීසියට සුළු අවි දෙනවා“ – ඇමති සාගල

colombotoday

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

colombotoday

රු. කෝටියකට අධික හෂීෂ් තොගයක් ඔරුගොඩවත්තේදී රේගු භාරයට

Admin

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday