Colombo Today Local News

“අනිත් වර්ජනවලදීත් ජනතාව මේ වගේම ක්‍රියාත්මක විය යුතුයි” – මැර ප්‍රහාරය ගැන එස්.බී. කියයි

ඛනිජ තෙල් සේවක වර්ජනයට එරෙහිව ජනතාව නැගී සිටි බවත්, ඒ අයුරින්ම අනෙකුත් වර්ජනවලදීද ජනතාව ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයෙ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඛනිජතෙල් වර්ජනය අතරතුර සේවකයන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වර්ජනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කිරීමට වෘත්තීය සමිතිවලට නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

අද රාත්‍රී 10 සිට දිවයින පුරා ඇඳිරි නීතිය

colombotoday

කොටකෙතනේ 6ක් ඝාතනය කළේ ‘එකෙක්’බව DNA පිරික්සුමෙන් තහවුරු වෙයි

colombotoday

ජාතික රෝහලේ හිඟ විදුලි බිල ගෙවන්න කෝටි 12ක් වෙන් කරයි

Admin

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

colombotoday

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday