තමා කියන දේවල් පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.
පාස්කු ප්‍රහාරයට මුදල් දුන්න ඉබ්‍රහිම් අනුර කුමාර දිසානායකගේ පක්ෂයේ ජාතික ලයිස්තුවේ සිටින බවත් ඉදිරියේදී ඒ සම්බන්දයෙන් ද ඔහුට ප්‍රකාශයක් දීමට සිදුවෙනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.