Colombo Today Local News

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණවල වාර්තා අසම්පුර්ණ බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත දැනුම්දීම සම්බන්ධව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් වු සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත් තවත් සැකකරුවන් 05 දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අසම්පුර්ණ බවත් පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබුණි.

මේ හේතුවෙන් සිය ධුර කාලය අවසන්වීමට පෙර අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි වන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (15) ප්‍රකාශයක් නිකුත් කළේය.

Related posts

ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කදුරට හින්දු පුජකවරුන් පිරිසක් උපවාසයක.

colombotoday

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුව දෙවන දිනටත් යළි කල් යයි

colombotoday