Colombo Today Local Newsextremism & terrorism activities

අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ… – කොළඹ නගර සභාවෙන් අන්තවාදියෙක් කරලියට.

“අපේ ආගමේ විදිහට මනුස්සයෙක්ට පූජ්‍ය අතිපූජ්‍ය කියන්න මට අවසර නෑ…” යැයි ප්‍රකාශයක් කරමින් ඉතා අන්තවාදී අදහසක් සමාජ ගත කිරීමට කොළඹ මහා නගර සභා වාහාබි නාගරික මන්ත්‍රී සරාෆ්දීන් නැමැත්තා විසින් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් තහනම් කරන ලද, අබ්දුල් රාසික් නායකත්වය දැරූ සිලෝන් තවුහිඩ් ජමාත් ඉස්ලාම් අන්තවාදී සංවිධානය විසින් පවත්වාගෙන යන Short News නැමති Youtube නාලිකාව ඔස්සේ සරාෆ්දීන් නමැති අන්තවාදියාගේ ප්‍රකාශය ප්‍රචාරය කර ඇත.

කොළඹ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය පවසන්නේ, “සොහොන් කොත් වල සැතපෙන සුෆි ශාන්තුවරුන්ට ගරු කරන පාරම්පරික මුස්ලිම්වරුන්ව තම වාසියට මොහු යොදා ගන්නා බවයි”

කොළඹ මහා නගර සභා නාගරික මන්ත්‍රී සරාෆ්දීන් වාහාබි දැඩි මතධාරියෙකු බවත් ඔහු බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳු බවට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකල අබ්දුල් රාසික්ගේ න්‍යායාචාර්ය වරයෙකු මෙන්ම ඔහු රනිල්ගේ වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනය කරන බවත් කොළඹ සාම්ප්‍රධායික මුස්ලිම්වරු පවසයි.

Related posts

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේ ජීප් රථ 750ක් මිලදී ගැනීමට එකගතාවය…

colombotoday

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන ඇතැම් මැති ඇමතිවරුන් ආරක්ෂා කරන බවට විමල්ගෙන් මැකො ට එරෙහිව චෝදනා

colombotoday

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

සන්ධ්‍යා එක්‌නැලිගොඩට මා එදා කීවේ මෙච්චරයි… ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පිළිතුරු දෙති

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin