Colombo Today Local News

පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොන

නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්, රටපුරා  පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉහල ස්ථාන රාශියක් වැනසීයාමේ තර්ජනයට මුහුණදී ඇත. පසුගිය දිනක Colombo Today වර්තකරුවකුගේ නෙත ගැටුණු සංකපලයේ, දුටුගැමුණු මහ රජුන්ගේ දසමහ සෙන්පතියන් දස දෙනාගෙන් කෙනෙකු වු ඵුස්සදේව සෙන්පති තුමන්ගේ සොහොන් ගැබත් මෙලෙස විනාශ වෙමින් පවතියි. දුටුගැමුණු මහරජතුමන් විසින් එලාර නම් ආක්‍රමිණිකයා පරදා විජිතපුර ජය ගත් පසු ඵුස්සදෙව සෙන්පති තුමන් සංකපාල රජ මහවිහාරයේ පැවිදි වි රහත් ඵලයට පත්විය.

sp1

sp3 sp4 sankapala-2

Related posts

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

වෛද්‍යවරයෙක් රෝගියෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි අරගලය ජයග්‍රහණය කළද මනුෂ්‍යත්වය පරාජය වී හමාරයි. – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

colombotoday

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

colombotoday

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday