Colombo Today Local News

ඇමති සනත් නිශාන්තගේ රියදුරු බීමත්ව සිට නෑ – පරීක්ෂණවලින් හෙළිවුණා

මාරක රිය අනතුරකට පත්ව මියගිය ඇමති සනත් නිශාන්ත මහතාගේ රථය පැදවූ රියදුරු එම අවස්ථාවේ බීමත්ව සිට නොමැති බව වාර්තා වෙනවා.

ඒ බව පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ.

Related posts

කුඩු තොගයට බදුර්දීන්ගේ නම පැටළේ.. මල්ලිත් එක්ක සෙට් වෙලා රටට කුඩු අදින හැටි මෙන්න !

colombotoday

ආයුර්වේද සංශෝධන පනත ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Admin

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

අන්තවාදී, වහබ්වාදී, ෂබාබ් උත්සවයක ප්‍රධාන දේශනයකට නීතිඥ අලි ශබ්රි ගිහින්

colombotoday