Colombo Today Local NewsGossipPoliticsTop Stories

සජිත්ගේ නගින කාලය ඇවිත්ලු! හිරුණිකා කියන හරුපය

අද කඩුවෙල පැත්තේ තිබුණු ජනහමුවකදී තමයි හිරුණිකා මේ කතාව කියන්නේ. හිරුණිකා අද ඉන්නේ රටක් රාජ්ජයක් දිනුවා වගේ සතුටකින්. ඒ බව හිරුණිකාගේ ඇක්ෂන් වලින්ම පේනවා. මේ ජනහමුව සංවිධානය කරලා තිබුණේ කඩුවෙල හේවාගම ප්‍රදේශයේ අපේක්ෂකයින් වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

කොහොම වුණත් මේ ජනහමුව අතරේ හිරුණිකා සජිත් එක්ක බොහොම සතුටෙන් කට පුරා හිනාවෙවී කතාබහ කරන දර්ශන කීපයක් සමාජමාධ්‍ය පුරා පැතිරුණා. හැබැයි ඒ රූපරාමු එඩිට් එකක්. ඒ කියන්නේ හිරුණිකා එක්ක කතා කරන පුද්ගලයාව හසු නොවෙන විදිහට, සජිත් සහ හිරුණිකා විතරක් කැමරාවට හසු වෙන විදිහට තමයි ඒ රූපරාමු අරගෙන තිබුණේ.

කොහොම වුණත්, හිරුණිකාට සජබේ ඇතුළේ තියෙන කැපිලි කෙටිලි ගැන එහෙන් මෙහෙන් වෙඩි පත්තු වෙන වෙලාවක මේ රතිඤ්ඤෙත් වටිනවා.

ජනහමුව අමතපු හිරුණිකා සැර කතා ටිකක් කිව්වා. සජිත්ගේ නගින කාලේ ගැන හිරුණිකා කතාවේ අන්තිමට කිව්වේ මෙන්න මෙහෙම.

විස්තරේ සේරම දැනගන්න, වීඩියෝ එකෙන්.

සටහන – මන්දාකිණි

Related posts

ලංකාවේදී පුහුණුව ලබා ISIS ත්‍රස්තයන්ට එකතු වූ යුවළක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි !

colombotoday

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday