රුසියාව විසින් intercontinental ballistic missile (ICBM) මිසයිල මගින් ගොඩබිමේ ඉලක්ක වෙත පහරදියහැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා තිබෙනවා. Barents මුහුදේ පවත්වාගන යන රුසියාව සතු nuclear ආයුධ කම්හලක් තුල මෙම සබ්මැරීනය නිපදව ඇති බවයි සැලකෙන්නේ.
next post